The project will benefit

Water Supply & Sanitation Improvement Project

Water Supply & Sanitation Improvement project is implemented in November 2015, with the objective of increasing access to piped water services & improving sanitation in 7 districts of Sri Lanka. The project expect to provide potable water to 400,000 population in districts of Mullaithivu, Kilinochchi, Monaragala, Badulla, Rathnapura, Kegalle & Nuwara Eliya. Also 40,000 latrine facilities will be provided to project beneficiaries.
The project is funded by International Development Fund with the amount of 165USD (Rs2300Mn). The project is to be completed by 2020.
25,000 urban households, 65,000 rural households & 16,000 estate households are covered by the project. Moreover Rs.1200Mn is allocated for rehabilitation of existing water supply schemes. The project will increase the water supply coverage by 8%-10%. Another significant outcome is construction of 7 septage treatment plants in aforesaid districts with the provision of Gully bowsers to urban councils in project areas.

ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 07ක ජීවත්වන ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය හා සනිපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය 2015 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිය මඟින් මුලතිව්, කිළිනොච්චි, මොණරාගල, බදුල්ල, රත්නපුර, කෑගල්ල, හා නුවර එළිය යන දිස්ත්‍රික්ක වල ලක්ෂ 04ක් පමණ වන ජනතාවට පිරිසිදු පානීය ජලය සපයන අතර නව වැසිකිලි පහසුකම් (40,000ක් පමණ ) ලබා දෙමින් පවතී. මේ සඳහා අරමුදල් ලෙස අන්තර්ජාතික සංවර්ධන අරමුදල මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 165ක් (රු.මිලියන 23,000ක් පමණ) ලබා දී ඇත.
ව්‍යාපෘතිය වර්ෂ 2020දී සම්පූර්ණයෙන් අවසන් වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මඟින් ඉහත දිස්ත්‍රික්කවල 25,000 පමණ නාගරික නිවාස සඳහාද, 65,000 පමණ වන ග්‍රාමීය නිවාස සඳහාද නුවර එළිය දිස්ත්‍රික්කයේ 16,000 පමණ වන වතු නිවාස සඳහාද ජල සම්පාදන කටයුතු සිදු කරමින් පවතී. තවදුරටත් ඉහත දිස්ත්‍රික්කවල ප්‍රජාව විසින් දැනට නඩත්තු කරමින් පවතින ජල යෝජනා ක්‍රමවල අඩුපාඩු සකස් කර ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 1200ක පමණ මුදලක්ද වෙන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු ඉහත දිස්ත්‍රික්කවල පිරිසිදු පානීය නල ජල ආවරණය 8%-10% අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. මෙම ව්‍යාපෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ පෙර කී දිස්ත්‍රික්ක 07 තුළ නාගරික ප්‍රදේශවල ගලි බවුසර් මඟින් ඉවත්කරන මළ ද්‍රව්‍ය පිරිසිදු කිරීම සඳහා මළාපවහන පද්ධති 07ක් ඉදි කර අදාළ ප්‍රාදේශීය සභාව/නගර සභාව වෙත ගලි බවුසරයක් ලබා දීමට කටයුතු කිරීමයි.

இரண்டாயிரத்து பதினைந்தாம் ஆண்டு நவம்பர் 15 ம் திகதி நீர் வழங்கல் மற்றும் சுகாதார மேம்பாட்டுத் திட்டம் நடைமுறைக்கு உட்படுத்தப்பட்டது. இலங்கையில் தெரிவு செய்யப்பட்ட 7 மாவட்டங்களில் குடிநீர் சேவையை அதிகரிப்பதோடு சுகாதார மேம்பாட்டினையும் மேற்கொள்வது இத் திட்டத்தின் நோக்கமாகும். முல்லைத்தீவு, கிளிநொச்சி, மொனராகலை, பதுளை, கேகாலை, மற்றும் நுவரெலியா ஆகிய மாவட்டங்களில் வாழும் நான்கு இலட்சம் மக்களுக்கு குடி நீர் வழங்குவதே இத் திட்டத்தின் எதிர்பார்பாகும். 40,000 அத்துடன் பயனாளிகளுக்கு மலசலகூட வசதிகள் வழங்கப்படவுள்ளன. இத் திட்டத்திற்ற்காக சர்வதேச அபிவிருத்தி நிதியத்தினால் 165 (USD) அமெரிக்க டொலர்கள் நிதி வழங்கபடுகின்றது. மேலும் இத் திட்டமானது 2020 ம் நிறைவடையும் என எதிர்ப்பார்க்கப் படுகின்றது.

25,000 நகர வீடுகள், 65,000 கிராமவீடுகள், 16,000 தோட்டப்புற வீடுகளும் இத் திட்டத்தில் உள்ளடங்கபடுகின்றது. இதற்கு மேலதிகமாக 1200 மில்லியன் ரூபா செலவில் ஏற்கனவே காணப்படும் நீர் வழங்கல் திட்டங்களை மீள் நிர்மாணம் செய்வதற்காக ஒதுக்கப்பட்டுள்ளது. இத் திட்டத்தினால் 8% மாக காணப்பட்ட நீர் வழங்கல் 10% மாக அதிகரிக்கப்பட உள்ளது. இன்னுமொரு குறிப்பிடத்தக்க விளைவாக தெரிவு செய்யப்பட்ட 7 மாவட்டங்களிளும் கழிவு நீர் சுத்திகரிப்பு நிலையங்கள் அமைக்கப்படுவதோடு, திட்டப் பிரதேசங்களில் காணப்படும் மாநகர சபைகளுக்கு சுத்தீகரிப்பிற்குரிய பார ஊர்திகளும் வழங்கப்பட உள்ளன.

Past Events

Water Supply & Sanitation Improvement Project

District Proposed New Water Supply Schemes

Rathnapura GND

Kegalle GND

Nuwaraeliya GND

Mulative GNDs

Monaragala GNDs

Kilinochchi GNDs

Badulla GNDs

betheme70wplk