Tel: +94 112 890 943 | Email: info@wassip.lk

උපාංගය 3 - ආංශමය තාක්ෂණික සහාය

ව්‍යාපෘතියේ මෙම උපාංගය පහත ආකාරයෙන් අංශයන්හි ධාරිතාව වර්ධනය කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දේ.

 

  1. පුළුල් ජල සම්පාදන හා සනීපාරක්ෂක අංශයන්ගේ වැඩසටහන් සකස් කිරීම
  2. දීර්ඝ කාලීනව පැවත එන වකුගඩු රෝග (CKDu) අවදානමට ප්‍රතිචාර ලෙස ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයට හා වෙනත් ආංශික සංවිධාන වලට මූලෝපායික ජාතික වැඩසටහනක් පිළියෙල කිරීම.

ජල සම්පාදන හා සනීපාරක්ෂාව පිළිබඳ ආංශික වැඩසටහනක් සකස් කිරීම. ක්‍රමලේඛී ප්‍රවිෂ්ටයක් මගින් ශ්‍රී ලංකා රජයට මෙම අංශය තුළ උපායමාර්ගිකව ආයෝජනය කිරීමට උදව් වේ.

            දීර්ඝ කාලීනව පවතින වකුගඩු රෝග (CKDu) වලට උග්‍ර ලෙස බලපාන පානීය ජලයේ ගුණාත්මකභාවය අවම කිරීම සඳහා වැඩසටහනක් සංවර්ධනය කිරීම මගින් ජලයේ ගුණාත්මක බව සිතියම් ගත කොට දිස්ත්‍රික් මට්ටමෙන් භූගත ජලයේ ගුණාත්මකභාවය තක්සේරු කිරීමට හැකි වේ.

Subscribe

ඇමතීම්

ව්‍යාපෘති කළමනාකරණ ඒකකය,
ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය,
230, ජුබිලි කණුව, නුගේගොඩ,
ශ්‍රී ලංකාව.

විද්‍යුත් තැපෑල: wassipsl@gmail.com

දුරකතන:  +94 112 890 940 , 42, 43

ෆැක්ස්: +94 112 890 941