Tel: +94 112 890 943 | Email: info@wassip.lk

උපාංගය 4 - ව්යා පෘති කළමනාකරණ අනුග්රலහය

මෙම උපාංගය පහත දැක්වෙන කරුණු අරබයා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පරිපාලන හා කළමනාකරණයට අවශ්‍ය මුල්‍ය අවශ්‍යතා සපයයි.

  1. ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (PMU), දිස්ත්‍රික් සහාය ඒකක (DSU), දිස්ත්‍රික් ක්‍රියාත්මක ඒකක (DIU) යන ව්‍යාපෘති කාර්යාල ස්ථාපනය කිරීම.
  2. වර්ධනාත්මක මෙහෙයුම් පිරිවැය.
  • ව්‍යාපෘති සහායක කාර්ය මණ්ඩලයේ වැටුප්.
  1. ආරක්ෂාව අධීක්ෂණය (පාරිසරික හා සමාජයීය කළමනාකරණය)
  2. කළමනාකාරීත්ව තොරතුරු/අධීක්ෂණය හා තුලනය සහ අත්පොත් හා මාර්ග සූචක යාවත්කාලීන කිරීම.

Subscribe

ඇමතීම්

ව්‍යාපෘති කළමනාකරණ ඒකකය,
ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය,
230, ජුබිලි කණුව, නුගේගොඩ,
ශ්‍රී ලංකාව.

විද්‍යුත් තැපෑල: wassipsl@gmail.com

දුරකතන:  +94 112 890 940 , 42, 43

ෆැක්ස්: +94 112 890 941